
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු ආදුරුප්පු වීදිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50ක් සොයාගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart