
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2006 දී නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල උපකුලපතිවරයකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ ගේ සහචරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම අප්‍රේල් 08 වැනි දින මඩකලපුවේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද CID විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart