
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ නිවසට අයුතු ලෙස ඇතුළුවී ගිනිතබා නිවස විනාශ කර භාණ්ඩ සොරාගැනීමේ චෝදනාව මත විශ්‍රාමික යුද හමුදා සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි කළුතර දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart