
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුතු මැණික් ගල් සොරාගත් චීන ජාතික කාන්තාවක් පොලිසියට අවශ්‍යව ඇත.
මෙම කාන්තාව කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක සේවිකාවක් ලෙස කටයුතු කර ඇත.
කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ, මෙම කාන්තාව මැණික් ගල් සොරාගෙන පලාගොස් ඇති බවයි.
මෙම කාන්තාව සොයා කුරුඳුවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart