
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට අයත් HAI YANG 24 HAO යුද නෞකාව සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.
කොළඹට පැමිණි මීටර් 129 ක් දිග නෞකාව 138 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ජින් ෂින් ය.
මෙම නෞකාව අගෝස්තු 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart