
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වර්ෂය අවසාන වනවිට, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන රැස්වීම පැවැත්වීමට අපොහොසත් වී තිබේ.
ඊට හේතුව, රටේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය බව වාර්තා වේ.
මෙය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තුන්වන රැස්වීම බැවින්, එය ‘තුන්වන සැසිවාරය’ ලෙසද හදුන්වනු ලබයි.
ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ, රටේ ආර්ථිකයේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බැවින්, ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා යටතේ සිටින නායකයින්ට ඵලදායී පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවයි.
කෙසේවෙතත්, ආර්ථිකයේ අනාගතය සදහා ඵලදායී ප්‍රතිපත්ති ප්‍රදර්ශනය කළ යුතු බව මොවුන් පෙන්වාදෙයි.
එසේම, චීනයේ රැකියා වෙළෙඳපොල ද මන්දගාමී වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart