
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සිකුරාදා (9) තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් ගත් චීන බැලුන් 8ක් හදුනාගෙන ඇති බව තායිවානයේ මධ්‍යම ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
එම බැලුන් අටෙන් පහක් කීලුං සිට වයඹ දෙසින් සැතපුම් 68 සිට වරාය නගරයට බටහිර දෙසින් නාවික සැතපුම් 92ක් දක්වා පරාසයක ගමන් කර ඇති බව අනාවරණය වී ඇත.
එසේම, සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි තවත් හමුදා ගුවන් යානා දෙකක් සහ මිනිසුන් රහිත ගුවන් යානා දෙකක් තායිවානයේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart