
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දැවැන්ත ව්‍යසනයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා චීන රජය මුදල් සහ සහන පරිත්‍යාග නිවේදනය කර තිබේ.
කොළඹ චීන තානාපති කාර්යාලයට අනුව, චීන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුදල් පරිත්‍යාගයක් ප්රදානය කර ඇත.
එසේම චීන රජය යුවාන් මිලියන 10ක සහන සැපයුම් ද ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart