
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය යනු ඉපදුණු දිනයේ සිට දරුවකුට ලබාදිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි.චන්දන පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ, අද (09) කොළඹදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් පවත් වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දීය.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේ TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, හැකි ඉක්මණින් අදාළ අයැදුම්පත් භාරදීමට ක්‍රියාකරන ලෙසත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart