
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම කාන්තා පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු පැමිණ තිබේ.
කාන්තා එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යෑමේ වාර්තාව දකුණු අප්‍රිකාවට එරෙහිව සටහන් කරමින් ලකුණු 195ක් නොදැවි ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කිරීම අනුව චමරි අතපත්තු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණිමට හේතුවි ඇත.
කාන්තා පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටි එංගලන්තයේ නතලි සයිවර් බ්‍රාන්ට් දෙවැනි තැනට පත්කරමින් චමරි පළමු තැනට පත්ව තිබේ.
එමෙන්ම චමරි අතපත්තු එක්දින කාන්තා තුන්ඉරියව් ශ්‍රේණිගතකිරිම්හි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව ඇයට එහි 09 වැනි ස්ථානය හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart