
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑෂ්හි (Big Bash League (WBBL)) තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු තේරී පත්වූවාය.
චමරි අතපත්තු සිය විශිෂ්ට දස්කම් දිගටම පවත්වා ගනිමින් මෙවර තරගාවලියේදී ලකුණු 511ක් ලබා ගනිමින් සාමාන්‍ය 42.58ක් ලෙස පවත්වා ගනිමින් කඩුලු 09ක් දවාගත්තාය.
2023 වසර පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ආරම්භක පිතිකාරිණි චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් (Sydney Thunders) වෙත තරගාවලිය අතරතුරදී තෝරාගන්නා ලදී.
චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ සිව්වන විදේශීය ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කරනු ලබයි.
ඇය සහභාගිවූ තරගවලදී චමරි හයේ පහර 17ක් රස්කිරිමටද සමත්ව සිටින්නීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart