
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට ඉඟි පළ කර තිබේ.
ඒ දකුණු අප්‍රිකාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින්.
එහිදී අදහස් දක්වමින් චමරි අතපත්තු හෙළි කළේ තම විශ්‍රාම ගැනීම ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත් සිය විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයන් සඳහන් කළ නොහැකි බව ඇය මාධ්‍ය හමුවේ පවසා ඇත.
එහිදී ඇය සිය කණ්ඩායමේ අනෙකුත් තරුණ ක්‍රීඩිකාවන්ට ප්‍රශංසා කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමරි අතපත්තු පැවසුවේ තම තරුණ කණ්ඩායම යම් දිනක කාන්තා ලෝක කුසලානය දිනනු දැකීම තම බලාපොරොත්තු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart