
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චමරි අතපත්තු කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ඊයේ සමත් වූවාය.
ඒ, දකුණු අප්‍රිකාව මවිතයට පත්කරමිනි.
තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලකුණු 301ක් ලබාගත්තේය.
එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී, පන්දු වාර 44යි පන්දු 2හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත්තාය.
චමරිගේ ඉහළම ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවද වෙයි.
එසේම මෙය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරගයක් එළවා ගොස් පහරදෙන ඉනිමකදී (දෙවනුව පන්දුවට පහරදීමකදී) ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව වෙයි.
කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ, ලකුණු 229ක් වාර්තා කර ඇති ඩෙන්මාර්කයේ බෙලින්ඩා ක්ලාක් ය.
Chamari Athapaththu: Shattering records and stealing hearts with every stroke!
⏩ Highest individual score in a chase
⏩ Record chase in ODIs pic.twitter.com/xnhXdYAlhR
— Cricfinity (@cricfinity) April 17, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart