
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට පත්ව තිබේ.
එහි තුන්වැනි ස්ථානයේ සිටි චමරි එක් පියවරක් ඉදිරියට පැමිණ එලෙස දෙවැනි තැනට පත්ව ඇති අතර, දකුණු අප්‍රිකානු කාන්තා පිළේ Laura wolvaardt පෙරමුණේ පසුවෙයි.
ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පළමු තැන සිටි එංගලන්තයයේ Nat sciver- bruntට එම ශ්‍රේණිගතකිරීම් හි තුන්වැනි තැන හිමිව ඇත.
එමෙන්ම, කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර තවදුරටත් චමරි අතපත්තු 08 වැනි තැන රැඳිසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart