
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ ඡායාරුපය ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් පිටුවක් වන ක්‍රික් ඉන්ෆෝ ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයට ඇතුළත් කර තිබේ.
ක්‍රික් ඉන්ෆෝ ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයේ චමරිට අමතරව පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩ්, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ ඉන්දියාවේ මොහොමඩ් සමීගේ ඡායාරුප ඇතුළත් කර ඇත.
ක්‍රික් ඉන්ෆෝ වෙඩ් අඩවිය මෙලෙස ඔවුන්ගේ ඡායාරුපය සිය ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයට ඇතුළත් කර ඇත්තේ මේ වසරේ දැක්වූ දක්ෂතා වෙනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart