
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට වෙළඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගතවී ඇත.
එම සමාගමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් 150ක් මෙම ගිවිසුම හරහා පවරා ඇති අතර, ඊට අමතරව නව පිරවුම්හල් 50ක් ඉදිකිරීමටත් අවසර හිමිව ඇත.
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර මීට අදාළ ගිවිසුම පසුගිය පෙබරවාරි 22වැනිදා අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart