
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සමඟ ඊයේ සාකච්ඡාවක නිරතව ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිස විසින් ‘විෂන් 2030’ නම් වූ සිය විස්තීරණ ප්‍රතිපත්ති ලේඛනයේ පිටපතක් ජාතික ජන බලවේගයේ නායකයා වෙත භාරදෙන අයුරු දක්නට ලැබිණි.
ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසට එහි උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිංගුමාල් තේවරතන්ත්‍රි සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ සහ විනෝද් හිර්දාරාමනී ඇතුළත් විය.
ජාජබ නියෝජිත පිරිස එහි විධායක සාමාජිකයන් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අයගෙන් සමන්විත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart