
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැටුප් වැඩිකරගැනීම සම්බන්ධයෙන් විමසීමක් සඳහා මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 10.30ට මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිතය.
වැටුප් වර්ධක සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් මෙම සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැහැදිලි කිරීම් ලබාගැනීමට නියමිතව තිබේ.
ඊට අමතරව ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන දින සම්බන්ධයෙන් ද පක්ෂ නායකයන් අද එකඟතාවකට පැමිණ තිබිණි.
ඒ අනුව තෙදින පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart