April 8, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්න 11 කට පිළිතුරු දීමට ශ්‍රී ලංකා මහබැංකුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද චෝදනා කළේය.

“මහබැංකුව පාර්ලිමේන්තුවට වගකිව යුතු ආයතනයක් නෙවෙයිද?” ඔහු එහිදී ප්‍රශ්න කළේය.