
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරමින්, අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය 2026 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇත.
ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන පනවා ඇත.
සමහර නිශ්චිත වගන්ති හැර, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අනෙකුත් විධිවිධාන 2026 මාර්තු 9 වැනි දින සිට බලාත්මක වන අතර එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart