
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 231.5ක මුදලක් වෙන්කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.
අන්තරජාතික මූල්‍ය අරමුදල විසින් දීර්ඝ කාලීනව පාඩු ලබන මෙම ආයතන දෙක ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart