
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව පොලිස් මූලස්ථාන පරිශ්‍රයේ සවිකර තිබූ සීසීටීවී කැමරා හතක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ වන විට අදාළ පරිශ්‍රය කොම්පඤ්ඤවීදියේ පැරණි ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථානගත කර තිබේ.
එම මුලස්ථානය වර්තමාන ස්ථානයට ගෙන යෑමෙන් පසු මෙම සීසීටීවී කැමරා හත අතුරුදහන් වී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට ඉහළ නිලධාරීන් සළකා බලමින් සිටින බවයි.
අතුරුදන් වූ සීසීටීවී කැමරාවල වටිනාකම මෙතෙක් නිශ්චය කර නොමැති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart