
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජනතාවගේ බැංකු තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (09) පැවැති සම්මන්ත්‍රණයක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ සඳහන් කළේය.
“මහ බැංකුව විදියට අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම. කුමනාකාරයේ හෝ දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බවට අපි තහවුරු කරනවා. ඒ වගේම මහජන තැන්පතුවල ආරක්ෂාවත් අපි තහවුරු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart