2 years ago Tags #ceylonwire තරුෂි දුවන්න ඇඳපු ඇඳුම් ඔලිම්පික් කෞතුගාරයට ගත්ත හේතුව මෙන්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග ඉසව්ව සඳහා ඇඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික්
2 years ago Tags #ceylonwire කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබරයේ බංග්ලාදේශයේ දී පැවැත්වීම අවිනිශ්චිතයි ? බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමත් සමග ICC කාන්තා T20 ලෝක කුසලානය – 2024 සඳහා සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට ඇති හැකියාව
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්වෙයි ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. ටෙස්ට් තරග තුනකින් යුත් එම
2 years ago Tags #ceylonwire ජූලි මාසයේ ICC ක්‍රීඩිකාවන් අතරටත් චමරි එයි 2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා නම්කර සිටින ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ද ඇතුළත්ව සිටී.
2 years ago Tags #ceylonwire පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (ඡායාරූප) හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ දේහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීමට
2 years ago Tags #ceylonwire සම තත්ත්වයෙන් නිමා වූ ඉන්දු – ලංකා පළමු තරගයේ දී සුපිරි ඕවරයක් නොදැම්මේ ඇයි ? ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින අන්තර්ජාතික තරගය සුපිරි ඕවරයකින් තොරව සම තත්ත්වයකින් අවසන් වීම තරඟ නිලධාරීන්ගේ බරපතළ අතපසුවීමක්
2 years ago Tags #ceylonwire වේගවත්ම මිනිසාගේ කිරුළ අතිශය තියුණු තරගයකින් පසු අමෙරිකාවේ නෝවා ලයිල්ස් දිනාගනී(වීඩියෝ) 2024 පැරිසියේදී අති උද්වේගකර තරගයකින් පසු මීටර් 100 ඔලිම්පික් ශූරතාව දිනා ගැනීමට එක්සත් ජනපද සුපිරි ධාවක නෝවා ලයිල්ස් සමත් විය.
2 years ago Tags #ceylonwire ඔලිම්පික් – අරුණ දර්ශන තෙවැනි තැනට – අවසන් පූර්ව වටයට තේරෙයි(වීඩියෝ) ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට
2 years ago Tags #ceylonwire දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජයගනී ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයට කදුලු 6ක් දවාගත්
2 years ago Tags #ceylonwire ඔලිම්පික් – අමෙරිකානු දිය කිඳුරියගෙන් වැඩිම රන් පදක්කම් වාර්තාවක් – ෆෙල්ප්ස්ට සමවෙයි පැරිස් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට අමෙරිකානු