2 years ago Tags #ceylonwire ඔට්ටු ඇල්ලූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට ක්‍රිකට් තහනමක් බ්‍රිතාන්‍ය ක්‍රිකට් පාලකයන් විසින් කරනු ලැබූ දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනතුරුව, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට මාස 16ක ක්‍රිකට් තහනමක් පනවා
2 years ago Tags #ceylonwire LPL තරග පාවාදීම – දඹුල්ල තන්ඩස් හිමිකරු ආයෙත් ඇතුළට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ,
2 years ago Tags #ceylonwire ත්‍රස්ත තර්ජනයක් සමග ලෝක කුසලානය වෙනුවෙන් නිව්යෝර්ක් හි ආරක්ෂාව තර කෙරේ එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂයෙන්ම ඉන්දියා-පාකිස්ථාන තරගයට අදාළ තර්ජන පිළිබඳ වාර්තාවලින් පසුව නිව්යෝර්ක් නගරයේ ආරක්ෂාව
2 years ago Tags #ceylonwire කිසිදු ක්‍රීඩා සම්මේලනයකට අතුරු කමිටු පත් නොකරන බව ඇමැති හරීන් කියයි කිසිදු ක්‍රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත් නොකරන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා
2 years ago Tags #ceylonwire නෙට්බෝල්, රග්බි, පාපැදි සහ මෝටර් රථ සංගම් නිලවරණ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් යටතට කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ 2024-2026 නිලවරණය කල් දමන ලෙස ක්‍රීඩා ඇමැති හරීන්
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ T20 ක්‍රිකට් ලෝක කුසලානයට ත්‍රස්ත තර්ජන අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සිදුවිය හැකි ලේ වැගිරීම් පිළිබඳ ඉඟිපළ කරමින් පෝස්ටරයක් නිකුත් වීමත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන
2 years ago Tags #ceylonwire T20 ලෝක කුසලාන පළමු පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට පරදී ICC T20 ලෝක කුසලාන තරඟාවලියට පෙරාතුව පැවති උද්වේගකර පෙරහුරු තරඟයකදී නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ෆ්ලොරිඩා හිදී ලකුණු 20 ක ජයක්
2 years ago Tags #ceylonwire චීනයේ දී අරුණ දර්ශනට මීටර් 400 පළමු තැන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන චීනයේ චොංකිං හි පැවති එක් තීරයක් එක් මාවතක් දෙවැනි මලල ක්‍රීඩා ආරාධිත
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා පිල අද අමෙරිකාවේදී නෙදර්ලන්තය සමග සටනට ලබන මස 02 වැනිදා ආරම්භ වන T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු පුහුණු තරගය
2 years ago Tags #ceylonwire කාව්‍යාගේ සන්රයිසස් පරදා ෂාරුක්ගේ කොල්කටා IPL ශූරතාව දිනාගනී ඊයේ රාත්‍රියේ චෙන්නායි හිදී පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 අවසන් මහා තරගය කඩුලු 8 කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය