2 years ago Tags #ceylonwire ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට වනිඳු සහ කුසල් නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) වසරේ පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ක්‍රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ කුසල්
2 years ago Tags #ceylonwire ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු මෙන්ඩිස් නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්
2 years ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට ගේන්න සංගයි මාලියි ජයසූරියට සපෝට්ලු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත විශිෂ්ටත්වය කරා රැගෙන ඒමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග
2 years ago Tags #ceylonwire විරාත් කෝලි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් කුපිත කරයි (වීඩියෝ) ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ 2 වැනි දිනය අතරතුරදී ඉන්දීය නායක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව ඇත. පළමුවෙන්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 2025දී වැඩි කාලයක් ගෙදර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සකස් කරන ලද අනාගත කාලසටහනට අනුව, ශ්‍රී ලංකාවට 2025 දී ක්‍රීඩා කිරීමට ඇත්තේ ටෙස්ට් තරගමාලා
2 years ago Tags #ceylonwire කරපු කැත වැඩේට කෝලිට ලැබුණු දඬුවම මෙන්න මෙල්බර්න්හිදී අද(26) ආරම්භ වූ 4 වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස්ගේ උරහිසේ ගැටීම සම්බන්ධයෙන් ඉන්දීය
2 years ago Tags #ceylonwire පොඩි කොල්ලෙක්ට කෝලි කරපු කැත වැඩක් ලෝකයම දකී(වීඩියෝ) බොක්සිං ඩේ ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ බලහත්කාරයෙන් ගැටුමකට සම්බන්ධ වූ ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩක විරාත් කෝලිට
2 years ago Tags #ceylonwire දිමුත්ගේ මැතිව්ස්ගේ චන්දිමාල්ගේ අනාගතය ගැන තරංග කියන්නේ කුමක්ද? ලබන වසරේ ජුනි මාසයේදී ලෝඩ්ස් හි පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පසුව 2025-27 සඳහා වන නව තරග
2 years ago Tags #ceylonwire අගමැති මෝදි අශ්වින්ට ලියුමක් ලියයි ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ගේ සමුගැනීමේ නිවේදනයෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි ඔහු මෙතෙක් කළ සේවය අගයමින් කෘතඥතාව පළ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි 2025 වසරේදි ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහ ශ්‍රී ලංකාවද සෘජුවම සුදුසුකම් ලබා තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්