8 months ago Tags #ceylonwire තණතීරු ගැන කියන දෙබිඩි කතා මැතිව්ස්ට ප්‍රශ්නයක් ක්‍රිකට් තණතීරු විනිශ්චය කරන ආකාරයේ දෙබිඩි පිළිවෙත ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රශ්නකර තිබේ. ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදුකරන්නේ
8 months ago Tags #ceylonwire “පවන් දිහා මම බලාගෙන ඉන්නේ” – රූට් කියයි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි එක්දින තරගයේදී ශතකයක් ලබාගත් පවන් රත්නායක අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩකයකු ලෙස එංගලන්ත
8 months ago Tags #ceylonwire ආර්.ප්‍රේමදාස පිච් එක අන්තිම ජරාවක් බව එංගලන්ත නායකයා කියයි ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී පැවති දෙවැනි එක්දින තරගය සඳහා භාවිත කළ තණතීරුව විවේචනය කරමින් එය බොහෝවිට තමා ක්‍රීඩා කළ ‘නරකම’
8 months ago Tags #ceylonwire පාකිස්ථාන T20 ලෝක කුසලාන සංචිතයේ නායකයා ලෙස සල්මන් අලි අගා නම් කෙරේ පෙබරවාරි මාසයේදී ඇරඹෙන ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පාකිස්ථාන සංචිතය නම්කර තිබේ. ඒ අනුව සංචිතයේ නායකයා ලෙස සල්මන්
8 months ago Tags #ceylonwire ICC පිරිමි T20 ලෝක කුසලානය| බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කරන බව ICCය නිවේදනය කරයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කෙරෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ.
8 months ago Tags #ceylonwire බංග්ලාදේශය සහ ICCය අතර ගැටලුව උග්‍රවෙයි – බංග්ලාදේශය ඉන්දියාවට යන්න ආයෙත් බැහැ කියයි -නාවොත් වෙන කණ්ඩායමක් දමන බව ICCය කියයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ සිය තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
8 months ago Tags #ceylonwire හැඟීම්බර වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය අභාවප්‍රාප්ත පියාට පුදකරයි(වීඩියෝ) එංගලන්තයට එරෙහිව පළමු එක්දින අන්තර්ජාතික තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 19 කින් ජයග්‍රහණය කළ අවස්ථාවේදී තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පසු,
8 months ago Tags #ceylonwire ස්ටීව් වෝ, ජේමි ඩ්වයර් සහ අභිෂේක් බච්චන් යුරෝපාT20 ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන් බවට පත්වෙති ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම ෆ්‍රැන්චයිස් තරඟය වන යුරෝපාT20 ප්‍රිමියර් ලීගය (ETPL) කණ්ඩායම් හිමිකාරීත්වය සඳහා ඉහළ පෙළේ හිමිකරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත්
8 months ago Tags #ceylonwire එංගලන්ත එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි | ධනංජය ආයෙත් ඇතුළට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය සඳහා පහත සංචිතය තෝරාගෙන ඇත. එක්දින තරග 2026 ජනවාරි 22, 24
8 months ago Tags #11න්_පහළ ලංකාවේ පුංචි තාවි ලෝක යොවුන් මේස පන්දු අවුරුදු 11න් පහළ ශූරතාව දිනයි බහරේනයේ පැවති ලෝක යොවුන් මේස පන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 10 හැවිරිදි තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ශූරතාව