3 years ago Tags #ceylonwire ICC ලොක්කා හදිස්සියේ ලංකාවට ඇවිත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබේ. සිය X ගිණුමේ
3 years ago Tags #ceylonwire සෙනග නැති නිසා ශ්‍රී ලංකා-සිම්බාබ්වේ මැච් නිකං බලන්න එන්නලු ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ
3 years ago Tags #ceylonwire සිම්බාබ්වේ සංචාරය : ශ්‍රී ලංකා T20 සංචිතය ප්‍රකාශයට පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සිම්බාබ්වේ සමග පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දැක්වෙන 16 දෙනකුගෙන් යුත් සංචිතය තෝරාගෙන
3 years ago Tags #ceylonwire ජනිත් ලියනගේ නිසා ලංකාව අමාරුවෙන් දිනයි සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය කඩුලු දෙකකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ
3 years ago දැන් අය ක්‍රිකට් ගහන්නේ රස්සාවට – අපි ක්‍රිකට් ගැහුවේ විනෝදෙට – මුරලි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් TCC Spin පදනම විවෘත කිරීම වෙනුවෙන් ඊයේ ඉන්දියාවේ කෝචි නුවරට ගොස් තිබේ.
3 years ago Tags #ceylonwire “පොඩි මාලිංග” MI කේප් ටවුන් සමග එක්වෙයි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර SA20 – 2024 තරගාවලිය වෙනුවෙන් MI කේප් ටවුන් කණ්ඩායමට එක්වන බව වාර්තා
3 years ago Tags #ceylonwire ඉන්දියාව රෝහිත් ෂර්මාට T20 ඔටුන්න යළි භාරදෙයි සංචාරක අැෆ්ගනිස්ථානය සමග ලබන 11 වැනිදා ආරම්භ වන තරග 03කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට ලබා
3 years ago Tags #ceylonwire ජාතික නෙට්බෝල් ශූරතාවලිය වෙන්නප්පුවේ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික නෙට්බෝල් ශුරතාවලියේ තරග ලබන 20,21 දෙදින පැවැත්වේ. තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට
3 years ago Tags #ceylonwire දඹුල්ල ග්‍රවුන්ඩ් එකට මොකද වෙලා තියෙන්නේ? පසුගියදා ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ නිරීක්ෂණය කළේය. ඇමැතිවරයා ක්‍රීඩා පිටිය, පරිශ්‍රයේ පිහිනුම්
3 years ago Tags #ceylonwire පැතුම් නිශ්ශංක රෝහල්ගත කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනය වී ඇති බවට සැකකර රෝහල්ගත කර ඇත. ඒ අනුව, පතුම්ට