2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර වෙයි : ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා ඇමැති ජනපතිට ලියයි “ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හිතාමතා කරන හිරිහැර” හේතුවෙන් සිය දෛනික කටයුතුවලට බාධා එල්ලවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ
2 years ago Tags #ceylonwire වහාම ඉවත්වෙන්න – ක්‍රීඩා ඇමැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ තේරීම් කමිටුවට දැනුම්දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම දැරිය යුතු බව ක්‍රීඩා
2 years ago Tags #ceylonwire මුන් සියලුදෙනා පන්නා දමනු ! ශ්‍රී ලංකා ක්‍රිකට්කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හොඳම මතකයන් ප්‍රේක්ෂකයන් වන අපට නැති තරම්ය. මීට වසර 12කට පෙරත් මෙම
2 years ago Tags #ceylonwire ලංකාවට ගහපු ගැහිල්ල ගැන මෝදි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සුබපතයි ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
2 years ago Tags #ceylonwire ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ වහාම ක්‍රියාත්මක වෙයි – ඊයේ පරාජයට හේතු විමසා වැරදි නිවැරදි කිරීමට සූදානම් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ ලද නින්දිත පරාජයට හේතු සෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර
2 years ago Tags #ceylonwire වන්කඩේ පිටියේ සටන ඇරඹේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. පළමුව පන්දු යැවීමට කාසිය වාසිය
2 years ago Tags #ceylonwire රෝහිත් ෂර්මා පර්සි අබේසේකරව අංක එකට තබයි කුමන තත්ත්වයක යටතේ වුවද කිසිදු ප්‍රතිලාභයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තනි නොකළ පර්සි අබේසේකර ලොව විශිෂ්ඨ දිරිගන්වන්නෙක් බව ඉන්දීය
2 years ago Tags #ceylonwire සංගක්කාර සමකළ ක්වින්ටන් ඩි කොක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගාවලියක වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි තැනට පත්වීමට දකුණු අප්රිකාවෙි ක්වින්ටන් ඩි කොක් සමත් විය.
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන තරඟවලදී ගිනිකෙළි තහනම් – ඉන්දියාව තීරණය කරයි දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරග අතරතුර ගිනිකෙළි සංදර්ශන නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර
2 years ago Tags #Ballon d'Or මෙසී 08වන වරටත් හොදම පාපන්දු ක්‍රීඩකයා වෙයි ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි “Ballon d’Or” සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ. ඔහු අටවන