2 years ago Tags #ceylonwire හෙට ඇරඹෙන ලෙජන්ඩ්ස් සමාරම්භයට ඉන්දීය සිනමා තරුත් එයි මෙරටදී පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් ක්රිකට් කුසලානයේ විචිත්රවත් සමාරම්භක උත්සවය සඳහා ක්රිකට් ලෝකය මහත් උනන්දුවෙන් බලා සිටියි. සමාරම්භක උත්සවය ක්රිකට් ක්රීඩාවේ
2 years ago Tags #ceylonwire ඊයේ බංගලි තරගයේ තෙවැනි විනිසුරුගේ ආන්දෝලනාත්මක තීරණය ගැන පැමිණිලි කරන්න ශ්රී ලංකාව තීරණය කරයි බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (06) පැවැති තරගයේ දී තෙවැනි විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කර
2 years ago Tags #ceylonwire ඇරුම පුදුම විනිසුරු තීරණ මැද්දේ බංග්ලාදේශය ශ්රී ලංකාව පරදවයි සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවති දෙවැනි T20 තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ
2 years ago Tags #ceylonwire හර්බජන් සිං සහ යුවරාජ් සිං අනිද්දා පල්ලෙකැලේ දී ලෙජන්ඩ්ස් සටන අරඹති ලෙජන්ඩ්ස් ක්රිකට් කුසලානය යටතේ පන්දු 90ක තරග ලෙස සවිධාන කෙරෙන නව තරඟාවලියේ පළමු තරඟය ඉන්දියාවේ සුපිරි ක්රිකට් ක්රීඩකයන් දෙදෙනෙකු වන
2 years ago Tags #ceylonwire මතීෂ,බිනුර වෙනුවට ඩිල්ශාන් සහ නුවන් දෙවැනි තරගයට කැඳවයි ද ..? බංග්ලාදේශය සමග අද පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 තරගයේදි ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණියේ වෙනසක් සිදුවනු ඇති බව ක්රිකට් ආරංචි මාර්ග
2 years ago Tags #ceylonwire LPL ගාල්ල පිලේ වෙනසක් ලංකා ප්රිමියර් ලීග්(LPL) 2024 තරගාවලියේදී ගාල්ල කණ්ඩායමේ නම යළි වෙනසකට ලක්කර තිබේ. ඒ අනුව ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම ‘ගෝල් මාර්වල්ස්’ ලෙස
2 years ago Tags #ceylonwire භානුක රාජපක්ෂට ආයෙත් චාන්ස් එකක් නැද්ද? ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග භානුක රාජපක්ෂ කණ්ඩායමින් ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ, ආබාධයක්
2 years ago Tags #ceylonwire ශ්රී ලංකාවට ලකුණු 03ක තියුණු ජයක් දසුන් ශානක යැවූ සුපිරි අවසන් පන්දුවාරය හමුවේ බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 03 කින් පරාජයට පත්කොට පළමු පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්රී
2 years ago Tags #ceylonwire පැතුම් නිශ්ශංක ICCයේ පෙබරවාරියේ හොදම ක්රීඩක ලැයිස්තුවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ(ICC) පෙබරවාරි මාසයේ හොඳම ක්රීඩකයන් තිදෙනාගේ නාමයෝජනා අතරට ශ්රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද ඇතුළත්ව තිබේ.
2 years ago Tags #ceylonwire දික්වැල්ල තේරීම ගැන උපුල් තරංග දඬුකඳේ ගැසිය යුතුද ? බංගලාදේශ සංචාරයට සහභාගි වීමට නොහැකිව අසනීප තත්ත්වයෙන් පෙළෙන බව කියන කුසල් ජනිත් පෙරේරා වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්රී ලංකා විස්සයි විස්ස