5 months ago Tags #ceylonwire බංග්ලාදේශය අඛණ්ඩව දෙවැනිවරටත් යොවුන් ආසියානු කුසලානය ජයගනී වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් කිරුළ අඛණ්ඩව දෙවැනිවරටත් ජයග්රහණය කිරීමට බංග්ලාදේශය අද සමත්විය. ඩුබායිහිඳි පැවැති වයස අවුරුදු 19න්
5 months ago Tags #ceylonwire මැක්ස්වෙල් ගැන ආචාර ධර්ම කමිටු වාර්තාව ඔලිම්පික් විධායක කමිටුව ප්රතික්ෂේප කරලා ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා වහාම එම තනතුරේ ක්රියාකිරීම අත්හිටුවීමට නිර්දේශ කළ ආචාර ධර්ම කමිටු වාර්තාව
5 months ago Tags #ceylonwire ජේ ෂා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති පුටුව ශම්මිට බාරදෙයි ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි සිල්වා ආසියානු ක්රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබේ. ශම්මි සිල්වා වසර ගණනාවක්
5 months ago Tags #ceylonwire ප්රතිසංස්කරණය කළ මාතලේ හොකී ක්රීඩාංගණය දේශපාලකයෝ නොමැතිව විවෘත කෙරේ ප්රතිසංස්කරණය කරන ලද මාතලේ නන්දිමිත්ර ඒකනායක අන්තර්ජාතික කෘත්රිම හොකී ක්රීඩාංගණය ඊයේ (දෙසැම්බර් 5) ජනතා අයිතියට පත්කෙරිණි. මෙම ප්රතිසංස්කරණය වෙනුවෙන් ශ්රී
5 months ago Tags #ceylonwire ශ්රී ලංකාවට තීරණාත්මක ටෙස්ට් තරගය අද ඇරඹේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට වඩාත් තීරණාත්මක ටෙස්ට් තරගය අද දකූණු අප්රිකාව සමග පෝට් එළිසබෙත් හිඳි ආරම්භ වේ. ලෝක ටෙස්ට් ශුරතා
5 months ago Tags #ceylonwire ඊළඟ ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නටත් තීරණාත්මක වෙයිද ? කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී එම් ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර වැනි මෙරට ටෙස්ට් ක්රිකට් පිටියේ දැවැන්තයන් කිහිප දෙනෙකු විශ්රාම ගැනීමෙන්
5 months ago Tags #ceylonwire දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩකයන් තිදෙනකු ක්රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත. ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන
5 months ago Tags #ceylonwire ශ්රී ලංකා යොවුන් පිල අඛණ්ඩ තුන්වැනි ජයත් ලබයි යොවුන් ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අඛණ්ඩව තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ, තරගාවලියේ මුලික
5 months ago Tags #Alert යොවුන් ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය වෙනුවෙන් ශ්රී ලංකා පිල අද පිටියට යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ. ඩුබායි හි පැවැත්වෙන එම
5 months ago Tags #ceylonwire ජාතික ඔලිම්පික් කමිටුවට තවත් චෝදනාවක් – ජූඩෝ ක්රීඩකයකුටත් කැපිල්ලක් දාලා විෂමාචාර සහ දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමට ලක්ව සිටින ශ්රී ලංකා ජාතික