2 years ago මුදලාලිගේ දරුවා විතරක් කඩේ ඉන්න වෙලේ ජෝඩුවක් හාල් පැකට් 40 උස්සලා භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් සැලසුම් සහගතව වෙළෙඳසලකින් කිලෝ පහේ සහල් ඇසුරුම් (පැකට්) 40ක් සොරකම් කර ත්‍රිරෝද රථයකින් රැගෙන යෑමේ සිද්ධියක්
2 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක් බිග් මැච් යන්න කළින් මත්වෙන්න වකුගඩු රෝගියෙක්ගේ සායන පොතකට අධිමාත්‍රා පෙති අරගෙන බීලා අධිමාත්‍රා සහිත මත්වන කරල් මිල දී ගත් කුරුණෑගල ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනකුට දැඩි ලෙසට අවවාද කර රුපියල්
2 years ago Tags #ceylonwire අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩි තැබීම් දෙකකින් තිදෙනෙක් මරුට – හතරකට තුවාල අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. ගලගොඩ
2 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය එක්ක සමරපු සරසවි සිසුවෙක්ගේ උපන්දින සාදයක් වටළයි – සිසුහු 17ක් ඇතුළු 27ක් අත්අඩංගුවේ සරසවි සිසුවකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස්දෙනෙකු ඇතුළු විසිහත්දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී
2 years ago Tags #ceylonwire 81 හැවිරිදි මාමා මැරූ බෑණා පෙති බී රෝහලේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු
2 years ago Tags #ceylonwire හෙරොයින් පැකැට්ටුවක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙක් මරුට හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිසින් බේරීමට පළායෑමේදී හෙරොයින් පැකට්ටුවක් උගුරේ සිරවීමෙන් මියගොස් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරු හුස්ම හිරවීමෙන්
2 years ago Tags #ceylonwire උසාවියෙන් බන්ධනාගාරෙට ගෙනියනකොට රැඳවියන් 03ක් බස් එකෙන් පැනලා දුම්බර බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු කටයුතු සඳහා රැගෙන ආ රැඳවූවන් තිදෙනකු අධිකරණ කටයුතු හමාර වී යළි බන්ධනාගාර
2 years ago Tags #ceylonwire දායකසභාව භික්ෂුන් දෙනමකට අමානුෂික ලෙස පහරදීලා පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩවාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායකසභාවේ පිරිසක් විසින් පහරදීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට
2 years ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්නලු සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. මෙම පුද්ගලයා විදෙස් ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටි නිවසකට ඇතුළු වී
2 years ago Tags #ceylonwire අන්තරේට ජල ප්‍රහාරයක් – කැඳවුම්කරු අත්අඩංගුවට (වීඩියෝ) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පුංචි බොරැල්ලේදී සංවිධානය කළ විරෝධතා පා ගමනකට සහභාගි වූ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල