2 years ago Tags #ceylonwire තලෛමන්නාරමින් මත්කරල් සොයාගනී (වීඩියෝ) විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.03 වන දින තලෛමන්නාරම පොලිස් වසමේ මන්නාරම මාර්ගයේ
2 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක්ගේ රණ්ඩුවක් නිසා එක සිසුවෙක්ගේ පියා අනෙක් සිසුවාගේ කකුළ කපලා සිසුන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් නිවසට සැලවීමෙන් පසු එයට උරණ වූ එක් සිසුවකුගේ පියකු අනෙක් සිසුවාගේ පාදයක් පිහියකින් කැපීමේ
2 years ago Tags #ceylonwire පොලිසිය මාතර ස්පා 05ක් වටළා තරුණියන් 12කගේ සමාජ රෝග චෙක්කරයි නීතිවිරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මාතර නගරයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාවට ලක්කළ මාතර පොලිසිය හා ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් ඒවායේ
2 years ago Tags #ceylonwire බොරලැස්ගමුව ස්පා එකේදී මනුස්සයෙක් මැරුණේ ලිංගික උත්තේජන ඖෂධයක් නිසා ‘හාට් ඇටෑක්’ එකක් හැදිලා ! බොරලැස්ගමුව පොලිස් වසමට අයත් දෙහිවල – මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබාගැනීම
2 years ago Tags #ceylonwire රන්මිණිතැන්නේදී පොලිස් වෙඩිල්ලකින් තරුණයෙක් රෝහලේ රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි
2 years ago Tags #ceylonwire මෙන්න මෙයාව දැක්කොත් පොලිසියට කියන්න පසුගියදා නිවසක් කොල්ලකා කාන්තාවකට බරපතළ තුවාල සිදුකළ සැකකරුවකු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. හෝමාගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර,
2 years ago Tags #ceylonwire කුලියට ගත්ත වලව්වක ගණිකා නිවාසයක් කරගෙන ගිය මැනේජර්ට පොලිසියෙන් ඇල්ලුවාම සිවුරට යන්න හිතිලා ඉංගිරිය පොලිස් වසමට අයත් කොටිගල, හඳපාන්ගොඩ ප්‍රදේශයේ වසර 100කට වඩා පැරණි, පාළුවට ගිය වලව් පන්නයේ නිවෙසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්
2 years ago Tags #ceylonwire මඟ හරස්කරලා-පයින් ගහලා-කොණ්ඩෙන් ඇදලා-බෙල්ල මිරිකලා-පොල්ලකින් ගහලා-හපලා-කොල්ලකාලා යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ මඟ හරස්කර, යතුරුපැදියට පයින් ගසා පෙරළා දමා, ඇගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා, පොල්ලක් රැගෙන පහර දී
2 years ago Tags #ceylonwire දොරමඩලාවෙන් හමුවුණු සැකකටයුතු අස්ථි කොටස් කාගේද? දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැකකටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ
2 years ago Tags #ceylonwire රු.මිලියන 1100කට අධික වාහන, දේපළ පොලිසිය රාජසන්තක කරයි රුපියල් මිලියන 1100කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපළ සමූහයක් පොලිස් නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් අද