2 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දට පාටි දාලා, පරණ කේස් එකකට කොස්තාපල් යාලුවෙක්ට තඩිබාලා අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමඟ සාදයක් පවත්වා පසුව ඇතිවූ ආරවුලකදී සිදුකළ පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව
2 years ago Tags #ceylonwire අයියාගේ කෝපි පොලු පහරින් මල්ලී පරළොව යයි කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. පල්ලෙදෙල්තොට යෝගලෙච්චමී වත්තේ පදිංචිව
2 years ago Tags #ceylonwire ගිරිතලේ යාය 4දී 17 හැවිරිදි දැරියකට වෙඩි පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ යාය 4 රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට වෙඩිතබා තුවාල සිදුකර තිබේ. මෙම වෙඩි
2 years ago Tags #ceylonwire කොස්ගොඩ බියවැද්දූ පාතාල කණ්ඩායමක නායක නැන්දා සහ ලේලිය අල්ලයි කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙයවූ
2 years ago Tags #ceylonwire සුදු වෑන් එකකින් තරුණයෙක් පැහැරගනී කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයකු පහර දී, සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී
2 years ago Tags #ceylonwire ගාල්ලෙන් සල්ලි මැෂිමක් අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදාගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සූදානම් කර තිබූ කඩදාසි
2 years ago Tags #ceylonwire හම්බෙගමුවේ පාටියකට වෙඩි – දෙදෙනෙක් රෝහලේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ. ඊයේ (12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති
2 years ago Tags #ceylonwire බීපු ඩ්‍රයිවර් කෙනෙක් ඇල්ලුවොත් රාළහාමිට රු.5000ක තෑග්ගක් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ මේ සඳහා උපදෙස් ලබාදී ඇත.
2 years ago Tags #ATM_කාඩ්පත් උදව් කරන මුවාවෙන් අනුන්ගේ ATM කාඩ්වලින් මැජික් පෙන්නා සල්ලි ඇදලා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත ලබාගෙන ගනුදෙනුකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබූ මුදල්
2 years ago Tags #ceylonwire මැදවච්චිය තරුණයාගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීම – පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට පසුගිය අප්‍රේල් 07 වනදා මැදවච්චිය ප්‍රදේශයේදී තරුණයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනකු කැබිතිගොල්ලෑව