2 years ago Tags #ceylonwire සංගීතේ වලිය ඝාතනයකින් කෙළවර වේ සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ ආරවුලක් දුරදිග යෑමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත. සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග
2 years ago Tags #ceylonwire පොඩි පොහොට්ටුවෙක් කුඩුත් එක්ක අල්ලයි අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා
2 years ago Tags #ceylonwire රන් මාලයක් ගන්න ආපු ආපු කතක් මාල 15ක් උස්සලා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් හම්බන්තොට බසාර් වීදියේ රන් භාණ්ඩ සාප්පුවකට පෙරේදා (30) පැමිණි කාන්තාවක රන් මාල පහළොවක් සොරාගෙන ගොස්
2 years ago Tags #ceylonwire සරසවි සිසු පාටියක ගැටුමක් – අයෙක් රෝහලේ, 12ක් කූඩුවේ, හෝටලයකට හානි කොළඹ ප්‍රදේශයේ සරසවි සිසු සිසුවියන් පිරිසක් එහි ආදී සිසුන් හා හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සාදයක් අතරතුරදී හෝටල් සේවකයන් හා සරසවි
2 years ago Tags #ceylonwire මඩකලපුවේදී ගජමුතු 11ක් සමඟ පුද්ගලයකු STF අත්අඩංගුවට(වීඩියෝ) විශේෂ කාර්ය බළකාය විසින් මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
2 years ago Tags #ceylonwire සෙත්ශාන්තියක් කරන්න බෑ කිව්වැයි පොලිස් සැරයන් කපුවාටයි බිරිඳටයි තඩිබාලා අනුරාධපුරය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයක කපුවකුට සහ ඔහුගේ බිරියට පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු සැකපිට
2 years ago Tags #ceylonwire අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් එක්ක පොළොන්නරුවේ නිධන් හාරපු දෙන්නෙක් අල්ලයි අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදාගනිමින් පොළොන්නරුව ශාන්තිපුර, උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හෑරු පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ඔස්මන් මරන්න ගිය කොස්තාපල් පෑලියගොඩ පොලිස් හිර කූඩුවේදී හදිසියේ මියයයි ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේදී පෙරේදා (25 වැනිදා)
2 years ago Tags #ceylonwire පියා දියණියටයි මිතුරියටයි හදිකරලා දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි ඇයගේ මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ නිදාසිටි චීන කතට හදිකරලා පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක කුටියක නිදාගෙන සිටි තිස්හය හැවිරිදි චීන කාන්තාවකට අතවර කළේ යැයි කියන එහි සේවකයකු