1 year ago Tags #ceylonwire සෙල්ලම් කළා කියා භික්ෂුවක් දරුවකුගේ කණ පළලා දුටුවැව ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක කණට ගැසූවේ යැයි කියන සිද්ධියකින්12 හැවිරිදි සිසුවකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි කපුගොල්ලෑව
1 year ago Tags #ceylonwire මවගේ සොහොනට ගෙනගොස් කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තියලා මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා යැයි පවසා අනියම් බිරිය කනත්තට කැඳවාගෙන ගොස්, පෙටුල් දමා ගිනිතබා, ඝාතනය කළ බව කියන
1 year ago Tags #ceylonwire ස්පා කේස් එකකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂට කඩුවකින් කොටලා ! ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකුට තිදෙනකු කඩුවකින් පහරදී එක් ලක්ෂ හැට දහසක් වටිනා දේපොළ පැහැරගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. පහරදීමෙන් ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයාගේ
1 year ago Tags #ceylonwire කාලේ අරක්කු බෝතල් 76ක් මිනීමරයි බිබිල නගරයේ පිහිටි රටබීම හලේදී ඉකුත් ( 30 දා ) වැනිදා මියගොස් සිටියදී හමු වූ එහි කළමනාකරුගේ මරණය සම්බන්ධයෙන් එහි
1 year ago Tags #ceylonwire පාඨලීගේ රියැදුරුගේ පවුල ඉස්සූ පොලිසියේ දෙන්නාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව
1 year ago Tags #ceylonwire හොරට රාජකාරි අස්සන ගහලා පොලිස් සාජන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දාලා බිස්නස් කරලා පොලිසියේ රාජකාරි සඳහා පැමිණි බවට පොලිස් පොත්වල බොරු සටහන් යොදා වැටුප් සහ අනෙකුත් දීමනා ලබාගන්නා අතරවාරයේ මහා පරිමාණ සත්ව ගොවිපොළ
1 year ago Tags #ceylonwire අවුරුදු 11කට කළින් ගත්තු රු.10,000ක අල්ලසට අවුරුදු 4ක් හිරේ – ඡන්ද බලයත් අහෝසියි ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මීට 11 වසරකට පමණ පෙර රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් බවට පිළිගත් පොලිස් කොස්තාපල්වරයෙකුට
1 year ago Tags #ATM_කාඩ් කොස්තාපල්වරියගේ ATM කාඩ් එකෙන් සාජනුයි කොස්තාපලුයි හොරෙන් තෙල් ගහලා මාතලේ පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ පසුගිය 25 වැනිදා රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක සතුව තිබියදී නැතිවූ ATM කාඩ්පත අහුලාගෙන
1 year ago Tags #ceylonwire ඉන්දියාවේදී ISIS අත්අඩංගුවට ගැනීම් ගැන අසත්‍ය ප්‍රකාශ කළ ශ්‍රී ලාංකික කථිකාචාර්යවරයෙක් අත්අඩංගුවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ සිදුකළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire අනියම් බිරියන් දෙදෙනාගේ කීමට බිරිය මරා ළිඳට දැමූ බවට සැමියෙක්ට චෝදනා මුලතිව් මුල්ලියාවලෙයි බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිදකට පැන සියදිවි හානි කරගත් බව අගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කළත්, එය මිනීමැරුමක් බවට