8 months ago Tags #ceylonwire නාමල්ගේ නුගේගොඩ රැලියට මහින්ද නොයන්නේ හේතු දෙකක් නිසාලු ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවන්නේ හේතු දෙකක් මත යැයි හිටපු ජනාධිපති මහින්ද
8 months ago Tags #ceylonwire දිල්ලියට එල්ලවුණේ ත්‍රස්ත ප්‍රහාරයක් බව මෝදිටත් කළින් සජිත් දැනගෙන ඉන්දියාවේ දිල්ලි නුවර ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරිම ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම ප්‍රහාරයෙන් මද වෙලාවකට පසු(ඊයේ
8 months ago Tags #2015 ලොරියට යටකර දෙන්නෙක් මරාදැම්ම හයකට අවුරුදු 10කට පසු අම්පාරේදී මරණ දඬුවම 2015 අප්‍රේල් 14 වැනි දින සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අම්පාර මහාධිකරණය ඊයේ (10) පුද්ගලයන් හයදෙනකුට මරණ දඬුවම නියම
8 months ago Tags #ceylonwire ලයිට් ඕෆ් කරනකල් ඉඳලා ඇමැතිලා හතරක් හොරෙන්ම ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් එකේ වැඩිවෙලා!(වීඩියෝ) ඊයේ අයවැය විවාදයට සහභාගී වෙමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ චෝදනා කළේ, ‘ඉකොනොමි පන්තියේ’ ටිකට්පත් අතැතිව සිටි අමාත්‍යවරුන්
8 months ago Tags #ceylonwire ලංකාවේ තවත් කට්ටිය සල්ලි හොයන්න පිටරට බ්ලූ වෙබ් අඩවිවලට වීඩියෝ විකුණනවලු විදේශයන්හි ක්‍රියාත්මක වන වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවි සහ ජංගම යෙදුම් කිහිපයක් මූල්‍යමය දිරිගැන්වීම් ලබා දෙන බැවින්, ශ්‍රී ලාංකිකයන් වැඩි
8 months ago Tags #ceylonwire ලංකාවේ නගර රැසක ආයෙත් වාතය දුෂණය වෙලා වායු තත්ත්ව දර්ශකයේ (AQI) නවතම දත්ත අනුව මෙරට ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා ළඟා වී තිබේ. එලෙස
8 months ago Tags #ceylonwire රවුෆ් හකීම් තමිල්නාඩු මහඇමති මුණගැහෙන්න ගිහින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද (10) ට්‍රිචි හි ටී. වී. එස්. ටෝල්ගේට් හි රජයේ
8 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයන් ස්වේච්ඡාවෙන් යළි ගෙන්වන්න සාකච්ඡා ශ්‍රී ලාංකික සරණාගතයන් ස්වේච්ඡාවෙන් නැවත මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය කොළඹ දූත මණ්ඩලය සමඟ
8 months ago Tags #ceylonwire ශ්‍රීලනිපයේ බලය අල්ලන්න නාමල් ඩාලි පාරට යයි නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඩී.වී. චානක ඇතුළු පිරිසක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) මූලස්ථානයට පැමිණ පක්ෂ නායකත්වය සමඟ
8 months ago Tags #ceylonwire රට පුරා සියලුම පෞද්ගලික රෝහල් නියාමනය කරන්නැයි නිර්දේශයක් සාධාරණ මිලකරණය, ප්‍රමිතිගත නියාමනය සහ වැඩිදියුණු කළ රෝගී සත්කාර සඳහා අවශ්‍යතාව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතිය කඩිනම්