8 months ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසම දුවන්නේ ‘බාග ස්ටාෆ්’ එකකින්ලු – වැඩ සෑහෙන්න ප්‍රමාදයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම දැනට ක්‍රියාත්මක වන්නේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාවෙන් 50%කට ආසන්න සංඛ්‍යාවක් පමණක් සමඟ බවත්, මේ නිසා රාජකාරි
8 months ago Tags #ceylonwire “ආණ්ඩුවට යන්නේ නෑ | හැබැයි ෆුල් සපෝට් එක දෙනවා” – ෆොන්සේකා කියයි විශාල ආර්ථික දියුණුවක් නොතිබුණද දූෂණයට එරෙහි වත්මන් රජයේ ස්ථාවරය අගය කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ජනමාධ්‍ය වෙත අදහස්
8 months ago Tags #ceylonwire අලුත් වාහන අංක තහඩු තවත් කල්යයි තාක්ෂණික පරීක්ෂණ අදියරේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් නව වාහන අංක තහඩු නිකුත් කිරීම පෙර සඳහන් කළ පරිදි නොවැම්බර් මාසයේ සපුරාලීමට රජයට
8 months ago Tags #ceylonwire ආයෝජකයන්ගේ ප්‍රශ්න විසඳන්න අලුත් උසාවියක් කිසියම් ආයෝජනයක් සම්බන්ධයෙන් රජය සහ ආයෝජකයන් අතර ඇති වන ආරවුලකදී අගතියට පත් පාර්ශ්වයන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒ සඳහා
8 months ago Tags #2026_අයවැය දොස්තරලා හෙට බාගෙට වැඩ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන ගැටළු ප්‍රමාණවත් ලෙස විසඳීමට රජය අපොහොසත්ව ඇති බව පවසමින්
8 months ago Tags #ceylonwire ව්‍යාපාරිකයෙක් ළඟ අල්ලේ සඟවාගත හැකි පිස්තෝලයක් | තාත්තා දුන්නලු මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති, අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයකු මීගමුව කුරණ ප්‍රදේශයේදී
8 months ago Tags #ceylonwire සුද්දෝ ලංකාවේ ත්‍රිවිල් පදින එක නීති විරෝධීයි – පොලිසිය කියයි විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම වාහනයක් පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍ර හෝ ආධාරක ලියකියවිලි තිබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර
8 months ago Tags #ceylonwire හිඟය අවසන් | ඩ්‍රයිවින් ලයිෂන් ප්‍රින්ට් කරන වැඩේ ආයෙත් පටන්ගනී කාඩ්පත් හිඟය හේතුවෙන් අත්හිටුවා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය නැවත ආරම්භ කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය සතියේ
8 months ago Tags #ceylonwire ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීම – රජයට පාඩුව රු. මිලියන 13ක් පෞද්ගලික සමාගමක් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය පද්ධතියෙන් දත්ත මකා දැමීමේ සිද්ධියෙන් පසු රජයට රුපියල් මිලියන 13ක අලාභයක් සිදුවී
8 months ago Tags #ceylonwire මිද්දෙණිය කන්ටේනරයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ගැන අධිකරණය සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවූ සැක සහිත මත්ද්‍රව්‍ය සහිත බහාලුම් සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වලස්මුල්ල