2 days ago Tags #ceylonwire 4ක් බිලිගත් අකුරණ අනතුර : තිරිංග නැවතුනාද? රියදුරුට නින්ද ගියාද? පොලිසියෙන් පුළුල් විමර්ශන පුද්ගලයින් සිව්දෙනකුට මරු කැඳවමින් අකුරණ ප්රදේශයේ ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව් පී
2 days ago Tags #ceylonwire රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 22ක් අද විභාගයට රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ව්යස්ථානුකූලභාවයට අභියෝග කරමින් ඉදිරිපත් කර ඇති විශේෂ නිර්ණායක පෙත්සම් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට
2 days ago Tags #ceylonwire නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න | ගෙදර සේප්පුවත් අල්ලස් කොමිසමේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු
2 days ago Tags #ceylonwire සිරදඬුවම වෙනුවට ‘ප්රජා සේවය’? | රජය නව නීති යෝජනා කරයි වැරදිකරුවන් අධීක්ෂණය කිරීමේ ක්රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම, ප්රජා සේවා නියෝග සඳහා නව පටිපාටීන් හඳුන්වා දීම සහ කොන්දේසි උල්ලංඝනය කිරීම් සඳහා
2 days ago Tags #ceylonwire පොලිසිය සහ ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයෙක්ගේ සහෝදරයා අතර ඇතැයි කියන සබඳතා ගැන පොලිසියෙන් පරීක්ෂණ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම් සමඟ සබඳතා ඇතැයි සැක කෙරෙන ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයෙකුගේ සහෝදරයා බව පැවසෙන පුද්ගලයෙකු සමඟ සමීප
2 days ago Tags #ceylonwire “ආණ්ඩුවට ඩිප්ලෝමැටික් වැඩ තේරෙන්නේ නෑ-මිහින්තලේට ආපු තායිලන්ත නි.අගමැතිනියට ප්රොටෝකෝල් එකට සළකලා නෑ” – එජාපයෙන් ආණ්ඩුවට චෝදනා තායිලන්ත නියෝජ්ය අගමැතිනි සුපජී සුතුම්පුන්ගේ ශ්රී ලංකා සංචාරයේදී ඇයට හිමිවිය යුතු රාජ්යතාන්ත්රික ගෞරවය සහ ආරක්ෂාව ලබාදීමට අපොහොසත් වූ බවට චෝදනා
2 days ago Tags #ceylonwire කාවන්තිස්ස නිසා කුණු බැනුම් අහපු වනජීවී පශුවෛද්ය ඉසුරු ඉල්ලා අස්වේ වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශුවෛද්ය ඉසුරු හේවාකොට්ටගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඇති
2 days ago Tags #ceylonwire යුවාන්වලින් ගනුදෙනු කරන ලංකාවේ පළමු චීන බැංකුව කොළඹදී විවෘත කෙරේ ශ්රී ලංකාව සහ චීනය අතර මූල්ය සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රථම
2 days ago Tags #ceylonwire චීන ප්රොජෙක්ට් එක නතර කරපු නිසා කොළඹ වරායට අලුත්ම ඒකාබද්ධ සැපයුම් මධ්යස්ථානයක් මීට පෙර ක්රියාත්මක වූ හවුල් ව්යාපාර ව්යාපෘතියක් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුව, කොළඹ වරාය තුළ නව ඒකාබද්ධ සැපයුම් දාම මධ්යස්ථානයක් රාජ්ය-පෞද්ගලික
2 days ago Tags #ceylonwire කේරළ ගංජා සමඟ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ) පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත පුත්තලම,