3 years ago Tags #ceylonwire ‘ලේ වැගිරීමක්’ වැළකුවාට කථානායකගෙන් ඉන්දියාවට තුති ‘විශ්වාසවන්ත මිතුරකු’ ලෙස, ‘ලේ වැගිරීමකින්’ තොරව ශ්‍රී ලංකාව බේරාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්දියාවට ස්තුතිය පළකර ඇත.
3 years ago Tags #ceylonwire හරක්කටාගේ ගෝල ‘බටවල සුපුන්’ STF දැලේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රවය ජාලය මෙහෙයවන බටවල සුපුන් නමැත්තා විශේෂ කර්ය
3 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකාරයන් උස්සන් ගිය කෞතුක භාණ්ඩ ආපහු නොදුන්නොත් වැඩ වරදින ලකුණු අරගල සමයේ අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සතු පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමකින් යුත් ලාංඡන සහ වෙනත් වස්තූන්
3 years ago Tags #ceylonwire කොස්තාපල් කොට අදිද්දී මාට්ටු – කොටවලට, ලොරියට තියා කොස්තාපල්ටත් ලයිෂන් නෑ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසය( දකුණු පළාත )විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයා
3 years ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට ලයිෂන් ගන්න අලුත් ක්‍රමයක් ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසෙන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෝටර්
3 years ago Tags #ceylonwire තරු පහේ හෝටලයට උණ්ඩ ගෙනා තරුණයා අත්අඩංගුවට ගිනි අවිවලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire GSP+ සහනය වෙනුවෙන් නීති විරෝධී මසුන් මැරීම තහනම් කරන්න රජය අලුත් නීති හදයි යුරෝපා සංගමයේ තීරු බදු සහන යෝජනා ක්‍රමය (GSP+) නැවත ලබා ගැනීම සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් ලෙස නීතිවිරෝධී සහ නියාමනය
3 years ago Tags #ceylonwire ලොකු වැඩ කීපෙකට සල්ලි හොයන්න ජනපති ඔක්තෝබරයේ චීනයට පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් මාසයේදී චීනයට
3 years ago Tags #ceylonwire නාගොඩ රෝහලේ වැරැද්ද පෙන්නපු ටීචර්ට පොලිසියෙන් බලපෑම්(වීඩියෝ) හදවත් රෝගියකු වූ තම පියාට ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම්
3 years ago Tags #ceylonwire නවගමුවේ භික්ෂු කලබලේ සමාජ මාධ්‍යයට දාපු කෙනාටත් දඬුවම් කරනවා – පොලිසිය කියයි(වීඩියෝ) නවගමුව, බෝමිරිය, රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු නවගමුව පොලීසිය විසින් අද