
උසාවියත් ‘ඕකේ’ කිව්වා : ඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට ගේනවා – ඇමැති අලස්(වීඩියෝ)
කුමන පාර්ශවයක් විරුද්ධ වුවද මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, මහජන ආරක්ෂක ඇමැති









