3 years ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹලලු – රහස් සාකච්ඡාවකුත් තියලලු ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්රමසිංහගේ මැතිවරණ ව්යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි ජනාධිපතිවරයාට කිට්ටු
3 years ago Tags #ceylonwire චාල්ස්ගේ නංගි අද කොළඹට එයි මහා බ්රිතාන්යයේ රාජකීය කුමරිය වන ඈන් අද (ජන.10) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය ජනවාරි 13 දක්වා මෙහි රැඳී සිටින කාලය
3 years ago Tags #ceylonwire පලස්තීනය වෙනුවෙන් සජිත් නිදහස් චතුරශ්රයේ සිටගනී විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ ප්රධානත්වයෙන් පලස්තීන හිතවාදී විරෝධතාවක් ඊයේ පස්වරුවේ නිදහස් චතුරශ්රයේදී පැවැත්විණි. විපක්ෂ මන්ත්රීවරුන් කිහිපදෙනකු.සහ ශ්රී ලංකාවේ පලස්තීන තානාපති
3 years ago Tags #ceylonwire මුලතිව් ළිඳකින් භූමිතෙල් උනයි මුලතිව් පුදුකුඩිරුප්පු ප්රදේශයේ භූමිතෙල් මිශ්ර ජලය සහිත පානීය ළිඳක් ප්රදේශවාසීන්ට වදයක් බවට පත්ව තිබේ. ළිඳළිඳේ හිමිකරුගෙන් ලද තොරතුරක් මත පුදුකුඩිරුප්පු
3 years ago Tags #ceylonwire පාස්කු ප්රහාරය සම්බන්ධ චෝදනාවලින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස්කොට නිදහස් කරයි – ඔහු දැන් පොලිසියේ චෝදනා නැති ජ්යෙෂ්ඨතම නිලධාරියා පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති # නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කළ ත්රිපුද්ගල විනිසුරු
3 years ago Tags #ceylonwire චීනෙ තවමත් ඉන්නෙ ලංකාවේ රිලා ‘සීන් එකේ’ලු – අමරවීර දුක්වෙයි චීනය තවමත් ශ්රී ලංකාවෙන් රිලවුන් ලබාගැනීමට උනන්දු වන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි. අද (ජනවාරි 09) පාර්ලිමේන්තුවේ දී
3 years ago Tags #ceylonwire විද්යා ඝාතනයේ විත්තිකරුවන් ගොනුකළ අභියාචනා ජනවාරි මස අගට තැබේ 2015 වසරේ ශිවලෝගනාදන් විද්යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්, තමන්
3 years ago Tags #ceylonwire ඉපදුණු දවසෙම දරුවන්ගේ අතට TIN එකක් දෙන්න ඕනෙලු(වීඩියෝ) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය යනු ඉපදුණු දිනයේ සිට දරුවකුට ලබාදිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ
3 years ago Tags #ceylonwire බෝධිසත්වයා අත්අඩංගුවට ගන්නැයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්(වීඩියෝ) සමාජ ජාල ඔස්සේ මේ දිනවල කතාබහට ලක්වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තමන් බෝධිසත්වයෙකු ලෙස හඳුන්වා
3 years ago Tags #ceylonwire පොලිසිය ආපහු නෝන්ඩි වෙයි – ‘විශ්ව බුද්ධට’ ICCPR එකෙන් නඩු දාන්න බැරිලු බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ ‘විශ්ව බුද්ධ’ නමැති භික්ෂුවක් යැයි කියන පුද්ගලයා ඇපමත මුදාහරින ලෙස