3 years ago පොල් ගෙඩි 10ක් හොරකම් කළාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම
3 years ago ඇමැති එක්ක පැටළෙන්න එන්න එපා – මානව හිමිකම් නීතිඥවරයාට තර්ජන මෙරට ප්‍රකට මානව හිමිකම් නීතීඥවරයකු වන ප්‍රියලාල් සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදුන් අයකු විසින් තර්ජනය කර ඇති අතර, ඇමැතිවරයකු මෙම ගැටලුවට
3 years ago අලි සබ්රිට මොනවහරි කරන්න – මන්ත්‍රීවරු කථානායකට කියති නීති විරෝධී ලෙස මෙරටට රත්රන් සහ ජංගම දුරකථන රගෙන ඒමේදී රේගුවට හසුව, දඩ මුදලකට යටත් කරන ලද අලි සබ්රි රහීම්
3 years ago චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නෑ – ජනපති අවධාරණය කරයි චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනේ කොටස්කරුවකු වුවද, ශ්‍රී ලංකාවට චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
3 years ago මාසෙකට කුකුළු පැටව් 5000ක් ඌරන්ට කන්න දීලා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල මාසයකට පිරිමි කුකුළු පැටවුන් 5000කට ආසන්න
3 years ago මන්ත්‍රී අලි සබ්රි හය වතාවක් හොර බඩු ගෙනැල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන්
3 years ago ගෝඨාගේ කාබනික ගොවිතැන නිසා 21/22 මහ කන්නයේ අස්වැන්න 50%කින් අඩුවෙලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රටේ වී ගොවිතැන 2021 වසරේදී කාබනික වගාව වෙත හදිසියේ මාරුකිරීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී
3 years ago රනිල් ආයෙත් දුම්රිය ‘සැහැල්ලු’ කරන්න යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව
3 years ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
3 years ago ඉන්දියාව ලංකාවෙන් වන්දි ඉල්ලන කතා බොරු 2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජුනි මාසවලදී නිව් ඩයමන්ඩ්(MT New Diamond) සහ එක්ස්ප්‍රස් පර්ල්(MV Xpress Pearl) නෞකා ගිනිගැනීම්වලදී ලබාදුන් සහාය වෙනුවෙන්