3 years ago Tags #ceylonwire දුවගේ පොලු පහර කා පියා මරුට දියණියගේ පහරකෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් තිබෙන බව කලවංචිකුඩි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කලවංචිකුඩි
3 years ago Tags #ceylonwire කොක්කුතොඩුවායි සමූහ මිනීවළ ගැන හෙට විශේෂ සාකච්ඡාවක් මුලතිව් කොක්කුතොඩුවායි සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් හෙට (13) දින අදාළ සියලු ආයතන
3 years ago Tags #ceylonwire කෝප්රල් බස් එකේදී තුර්කි කතට අතවර කරලා තුර්කි ජාතික කාන්තාවකට බස් රථයක් තුළදී අතවර කළ යුදහමුදා කෝප්රල්වරයකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තුර්කි ජාතික තරුණිය
3 years ago Tags #ceylonwire රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී ත්‍රෛභාෂා කුසලතා පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි රාජ්‍ය අංශය, රාජ්‍ය පරිපාලන අංශය, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා රාජ්‍ය සේවකයන් පත්කිරීමේදී ත්‍රෛභාෂා නිපුණතා පිළිබඳව
3 years ago Tags #ceylonwire ස්පා එකකදී විදේශීය කතකට අතවර කළ තෙරපියෙක් සොයා පොලිස් මෙහෙයුම් සම්බාහන මධ්‍යස්ථානයක් තුළ දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. නිවාඩුවක් සඳහා මෙරටට
3 years ago Tags #ceylonwire සචින්ත පුතාට මුහුදේදී විදේශීය ප්‍රහාරයක් – ධීවරයෙක්ට පිළිස්සුම් තුවාල (වීඩියෝ) ගාල්ලේ සිට කිලෝ මීටර 798ක් නිරිත දිගින් ගැඹුරු මුහුදේ සිදු වූ අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි
3 years ago Tags #ceylonwire කැබිනට් ඇමැතිකම් නැතුව වෙන සැප එපා – පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක තමන් කැබිනට් අමාත්‍යාංශවලට වඩා අඩු දෙයක් තමන්ට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
3 years ago Tags #ceylonwire පළාත් තුනකට මාස්ටර් ප්ලෑන් හදන්න චීන-සිංගප්පුරු කොම්පැනියකට දෙයි ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ
3 years ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපොළ වටේ වැඩ සිද්ද වෙන්නේ ‘හීනටියන මහේෂ්’ට ඕන විදිහටද ? කටුනායක ගුවන්තොටුපොළ අවට පරිශ්‍රය මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින ‘හීනටියන මහේෂ්’ නමැත්තෙකුගේ අණසකට යටත් වී තිබෙන බව අනාවරණය වී
3 years ago Tags #ceylonwire ජනපති රනිල් කුරානය ගිනි තැබීම ගැන ස්වීඩනයට චෝදනා කරයි, මානව හිමිකම් කවුන්සිලයේ නිහඬතාව ප්‍රශ්න කරයි(වීඩියෝ) ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම බරපතල ලෙස විවේචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. එම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන