3 years ago Tags #ceylonwire ජපන් නමකින් පෙනිලා කෝටියක් වංචා කරලා ජපන් නමකින් පෙනීසිටිමින් විදෙස් රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire මිහින්තලේ ලයිට් බිල සජිත් ගෙවයි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවාදැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක
3 years ago Tags #ceylonwire ටොෆි, චොක්ලට් දී රවටලා දැරියන් දෙදෙනෙක් කෙළෙසලා බාලවයස්කාර දැරියන් දෙදෙනකු රසකැවිලි ලබාදී රවටා අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝග කර තිබේ. මෙලෙස
3 years ago Tags #ceylonwire සිහි නැතිකරලා බයික් එකක් උස්සලා යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයකු හට සිහිමුර්ඡාවීමට ආහාරයක් ලබාදී ඔහු පැමිණි යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire පොඩි පක්ෂ ලෙඩ දාන්න එපා – ජනපති රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය
3 years ago Tags #ceylonwire එයාර්පෝට් අහල පහල ළමයි සරුංගල් ඇරලා ඉවරයි මෙරට ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. අද (04) නිවේදනයක් නිකුත්
3 years ago Tags #ceylonwire රාමේෂ්වරම් සිට එන මගී නැව් පිළිගන්න තලෛමන්නාරම් තොට සැරසේ දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට
3 years ago Tags #13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා 13 ගැන යෝජනා 15ට කළින් දෙන්න – ජනපති පක්ෂ නායකයන්ට කියයි 13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති යෝජනාවන් අගෝස්තු 15 වැනිදා හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන
3 years ago Tags #ceylonwire ලංකාවේ වෛද්‍යවරු බඳවාගන්නා විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටීමට ජනපති යෝජනා කරයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විදේශ රටවලට බඳවා ගැනීම පිළිබඳ ප්රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේදී මතු කළ යුතු බවට ජනාධිපති
3 years ago Tags #ceylonwire ලංකාවට විකිරණවේදීන් 400ක් හිඟයි විකිරණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල එක්ස්-රේ (X-ray) සහ CT ස්කෑන් ක්‍රියාකාරකම් අවදානම් තත්ත්වයක පවතී. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති