3 years ago Tags #ceylonwire රුපියල් මිලියන 748ක සිගරට් විනාශ කරයි (වීඩියෝ) ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේ ඇඹරුම් යන්ත්‍ර භාවිත කරමින් රුපියල් මිලියන 748 කට අධික
3 years ago Tags #ceylonwire මන්ත්‍රී ශ්‍රී රංගා වෙනුවෙන් උසාවියට බොරු කියූ OICට අත්හිටවූ සිරදඬුවම් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට වව්නියාව මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. 2011 වර්ෂයේ හිටපු පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire CID කොස්තාපල් කුඩු එක්ක දැලේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු ආදුරුප්පු වීදිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව
3 years ago ගොඩක් අය පෞද්ගලිකව මට අකමැතියි කියල මම දන්නවා- ජනපති(වීඩියෝ) දේශපාලන ක්ෂේත්රයේ බොහෝදෙනකු තමාට පෞද්ගලිකව ප්‍රිය නොකරන බව තමන් දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ,
3 years ago Tags #CBSL MTFE පිරමීඩ වැඩ ගැන මහ බැංකුව විමර්ශන අරඹයි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) විභේදන සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති ‘MTFE Group Sri Lanka’
3 years ago Tags #ceylonwire කච්චතිව් අයිති ලංකාවට, ඒක දුන්නේ ඉන්දිරා – අගමැති මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි පාලනය විසින් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ නැවත අවධාරණය
3 years ago Tags #ceylonwire නවීන පහසුකම් සහිතව හොරණ නව බන්ධනාගාරයක් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ අක්කර 200ක භූමියක නව බන්ධනාගාරයක් ඉදිකරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති
3 years ago Tags # පෝස්ටරේ අන්තරේ පෝස්ටරේ එක රැයකින් ජනප්‍රිය වුණු හැටි යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් එක රැයකින් මතක සටහන් බවට පත්කරමින්,
3 years ago Tags #ceylonwire පෙරටුගාමීන් ඉන්දු-ලංකා විරෝධයකට සූදානම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත ගිවිසුම්වලට එරෙහිව සම්මන්ත්රණ මාලාවක් රට පුරා දියත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් වන
3 years ago Tags #ceylonwire අමරවීර චීනෙට රිළව් යවන එක ගැන පවිත්‍රා දන්නෙ නැතිලු මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමේ කිසිදු සැලසුමක් පිළිබඳව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය නොදන්නා බව වනජීවී හා වන සම්පත්