3 years ago Tags #ceylonwire දොස්තරලට රට යන්න බලකරන බද්දට අයවැයෙන් සංශෝධන වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළකරන ඉපයීම මත අය කරන බද්දට(PAYE tax) මීළග අයවැයේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය
3 years ago Tags #ceylonwire කම්කරු නීති ප්‍රතිසංස්කරණ යෝජනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ යෝජිත කම්කරු නිතී ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.
3 years ago Tags #ceylonwire විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ තාක්ෂණික පද්ධතියේ දෝෂයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ පරිගණක පද්ධතිවල අනපේක්ෂිත දෝෂයක් හටගැනීම හේතුවෙන් එහි කාර්යමණ්ඩලය මෙන්ම සේවාදායකයන් ද අපහසුතාවයකට
3 years ago Tags #ceylonwire රනිල් ජනපති කරන සන්ධානයේ ලොකු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු පොරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට යන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තැනෙන පොදු සන්ධානයක සිය බලය
3 years ago Tags #ceylonwire ඉන්දු-ජපන්- ප්‍රංශ තානාපතිවරුන් ඉදිරියේ ණය උගුල ගැන චීන තානාපති කිව්ව කතාව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ “සංවර්ධනය නොවීමේ උගුලකට” මිස “ණය උගුලකට” නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොන්ග් සඳහන්
3 years ago Tags #ceylonwire තරගකාරීත්වයේ පීඩනය නිසා සිසුන්ට මානසික ආතතිය- අධ්‍යාපනයේ වෙනසකට යෝජනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය යන ආයතන දෙකම වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමටත්, ඒ යටතේ රාජ්‍ය
3 years ago Tags #ceylonwire විදුලිය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ප්‍රයිස් වෝටර් හවුස්ට පවරයි අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන විදේශීය පරීක්ෂණයකට නාමල් කැමතියි ටීවී සහ රේඩියෝ චැනල් වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire හිටපු ඇමැති මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – අන්තර්ජාතික පරීක්ෂණයක් ගැන ලංකාව ගොළුවෙලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අන්තර්ජාතිකව අධීක්ෂණය කරන ලද පරීක්ෂණයක් අවශ්‍ය බවට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය