2 years ago Tags #ceylonwire ලංකාවෙ කිරි බීලා ඉවරයි – ගව ගොවිපොළවල් 14,294ක් ගිය අවුරුද්දේ වැහිලා මෙරට ගව ගොවිපොළවල් 14,294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී වැසීගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා
2 years ago Tags #ceylonwire මාර්තුවේ ජිනීවා සැසියට මුහුණදෙන්න ශ්‍රී ලංකාව අප්‍රිකාවේ පිහිට පතයි මේ වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාවලියට එරෙහිව අප්‍රිකාව ඇතුළු විවිධ රටවල
2 years ago Tags #ceylonwire කොස්තාපල්ලා දෙදෙනෙක්ට පහරදී අතත් හපාකෑ චීවරධාරියෙක් අත්අඩංගුවට කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදී එක් නිලධාරියකුගේ අත වීදුරු කැබැල්ලකින් කපා අනෙක් නිලධාරියාගේ අත සපා කෑ චීවරධාරියකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire යුක්තියෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා පොලිසියට බරපතල විවේචනයක් සැකකරුවන් 30,000ක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අයිතිවාසිකම් සංවිධාන
2 years ago Tags #ceylonwire නව පාසල් වාරය ආරම්භය පෙබරවාරි 05 වැනිදාට කල්යයි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මීළඟ පාසල් වාරය පෙබරවාරි 5 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. නව
2 years ago Tags #ceylonwire රජය පාසල්වලට වෙන්කරන මුදලට වඩා සීයට 30ක් මාපියෝ දරුවන්ගේ ටියුශන්වලට වැයකරනවා පවතින තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ රජය පාසල් අධ්‍යාපනයට වැයකරන මුදලට වඩා සියයට 30ක් උපකාරක පන්ති සඳහා මාපියන්ට වැයකිරීමට සිදුව ඇතැයි
2 years ago Tags #ceylonwire ගෝඨා දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අත්තනෝමතික බවත් නීතියෙන් වලංගු නොවන බවත්
2 years ago Tags #ceylonwire ආර්ථිකේ ගොඩදාන්න රනිල්ව ආයෙත් ජනාධිපති කරන්නම ඕනෙ – ප්‍රසන්න ආර්ථිකය නගාසිටුවීමට සහ රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව, ඊයේ (16) ගම්පහ සහ මිනුවන්ගොඩ ශ්‍රී
2 years ago Tags #ceylonwire ප්‍රදේශ 04ක වාතය පිරිහිලා – මහජනතාවට අනතුරු ඇගවීමක් අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව අද පෙරවරු 09.30
2 years ago Tags #ceylonwire රජයට විරුද්ධ වුණා කියන ශෙහාන් මාලකගේ නඩුවට දින නියමවේ පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුකළ කුමන්ත්‍රණයක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී