
ඡන්ද කල්දාන ගේමක්ද? – ඡන්ද කටේ තියාගෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. යෝජිත ආණ්ඩුක්‍රම









