
යූරෝ 7000ක් ගෙවලා හොර වීසා අරන් පෝලන්තෙට පනින්න ගිය යාපනේ අයෙක් කටුනායකදී අල්ලයි
ව්‍යාජ පෝලන්ත වීසා බලපත්‍රයකින් රටින් පිටවීමට උත්සාහ කළ යාපනයේ පදිංචිකරුවකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන









